ඉන්දුනීසියාවට පසුගිය සතියේ ඇතිවූ භූ කම්පනය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 328ක් දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රාදේශීය බලධාරීන් පවසයි.
නොවැම්බර් 21දා ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ ඇති වූ රික්ටර් පරිමාණ 5.6ක භූකම්පනය හේතුවෙන් දේපොළ රැසක් විනාශ වූ අතර, සැලකිය යුතු පිරිසක් තුවාල ලැබීය.
මෙම භූ කම්පනයත් සමග සුනාමි අනතුරු ඇඟවීමක් පිළිබඳ කියවුණත්, එය කඩිනමින් පහත හෙළීමට කටයුතු කර තිබුණි.