ඉන්දුනීසියා නායයෑම හේතුවෙන් මරණ 30ක්


ඉන්දුනීසියාවට අයත් දූපතක සිදුවූ නායයෑමකින් මියගිය සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පංකලාන් ගම්මානයේ සිදුවූ මෙම නායයෑම හේතුවෙන් පස්කඳුවලට යටවී තවත් පුද්ගලයන් 24දෙනෙකු අතුරුදන් බව කියයි.

මැලේසියාවේ සෙරාසන් දූපත ආශ්‍රිතව මෙම ගම්මානය පිහිටා ඇති අතර, අතුරුදන් පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුවන බවද කියයි.



Recommended Articles