ඉන්දුනීසියා කොවිඩ් ආසාදන මිලියනයක සීමාව පසුකරයි


ඉන්දුනීසියාවේ ජාතික කොවිඩ්-19 කාර්ය සාධක බලකායට අනුව, එරට කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව සංඛ්‍යාව ඊයේ (26දා) දිනය වනවිට මිලියනය ඉක්මවා ගියේය.

ඉන්දුනීසියාවේ කොරෝනා වෛරසය ආසාදිතයන් ප්‍රමාණය මේ වනවිට 1,012,350කි. මේ අතර, අඟහරුවාදා කොවිඩ්-19 ආශ්‍රිත මරණ 336 ක් වාර්තා වීමෙන් පසු මරණ සංඛ්‍යාව 28,468ක් විය.



Recommended Articles