ඉන්දුනීසියානු ආරක්ෂක අමාත්‍ය ප්‍රබෝවෝ සුබියාන්ටෝ 2024 දී ජනාධිපති ධුරයට තරග කිරීම සඳහා අභිප්‍රාය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
ඔහුගේ ගෙරින්ද්‍රා පක්ෂය ඉස්ලාමය පදනම් කරගත් ජාතික පිබිදීමේ පක්ෂය (PKB) සමග සන්ධානයක් ඇති කර ගන්නා බවද එරට මාධ්‍ය වාර්තා කළේය.