ඉන්දියාවේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ඊයේ (12දා) වනවිට 250,000ක සීමාව ඉක්මවා ගිය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්ව දෙයි.
ඒ අනුව එරට මරණ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 254,197ක් ලෙසිනි.
නව වෛරසය ප්‍රභේදය සමග වසංගතයේ දරුණුතම බලපෑමට ලක්ව ඇති ඉන්දියාව තුළ මේ වනවිට සමස්ත ආසාදිත අගය 23,340,938ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.