ඉන්දියාව 2070දී ශුද්ධ ශුන්‍ය විමෝචන සැලැස්මක - මෝදි


වර්ෂ 2070 වනවිට ඉන්දියාව ශුද්ධ-ශුන්‍ය විමෝචනය කරා ළඟා වන බව, COP26 නායක සමුළුවේදී අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අනාවරණය කළේය.

ඉන්දියාව පොසිල නොවන බලශක්ති ධාරිතාව වැඩි කිරීමටත්, පුනර්ජනනීය බලශක්තියෙන් සිය බලශක්ති අවශ්‍යතාවයෙන් 50%ක් සපුරාලීමටත්, කාබන් විමෝචනය ටොන් මිලියනයකින් අඩු කිරීමටත්, 2030 වනවිට එහි ආර්ථිකයේ කාබන් තීව්‍රතාවය අඩු කිරීමටත් කැපවන බව මෝදි වැඩිදුරටත් පැවසීය.



Recommended Articles