ඉදිරි සති හතර ඇමෙරිකානු කොවිඩ් මරණ වැඩිවේවිලු


ඉදිරි සති හතර තුළ කොවිඩ්-19 හේතුවෙන් පුද්ගලයන් 62,000කට වඩා මිය යා හැකි බව එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) විසින් ප්‍රකාශයට පත්කර ති‍බේ.

CDC ට අනුව, පළමු සති තුන තුළ මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යනු ඇති අතර, පසුව සිව්වැනි සතිය අවසානයට පෙර එය ක්‍රමයෙන් අඩුවනු ඇති බව පෙන්වා දෙයි.



Recommended Articles