ඉදිරි වසර 25 තුළ ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් බව සහතික කිරීම සඳහා ඉන්දියානුවන් තම යුතුකම් ඉටු කළ යුතු බව අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.
ඉන්දියාව සිය 76 වැනි නිදහස් දිනය සමරන අවස්ථාවේ දිල්ලි රතු කොටුවේ සිට ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය.