ජුලි මාසයේ සිට ඉතියෝපියාවේ අම්හාරා ප්‍රදේශයේ ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 183දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එක්සත් ජාතීන්ගේ අයිතිවාසිකම් නිරීක්ෂකයින් උපුටා දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය අඟහරුවාදා මෙම කරුණු අනාවරණය කළේය.