ඉතාලියේ පැය 24ක් තුළ කොවිඩ්-19 මරණ 475ක්


ඉතාලියේ සිවිල් ආරක්ෂණ ඒජන්සිය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට බදාදා දිනය ඉතාලිය නව කොරෝනා වෛරස රෝගීන් තනි දිනයක් තුළ වැඩිම වර්ධනය පෙන්නුම් කර තිබේ.

ඒ අනුව පැය 24 ක් තුළ කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව 4,207කින් වැඩි වී,මුළු රෝගීන් සංඛ්‍යාව 35,713 ක් ලෙස සටහන් විය.

එමෙන්ම මරණ සංඛ්‍යාව පැය 24ක් තුළ 475කින් වැඩිවී ඇති අතර, මුළු මරණ සංඛ්‍යාව 2,978ක් ලෙස වාර්තා වෙයි.



Recommended Articles