ඉතාලියේ කොවිඩ්-19 නිසා 25,000කට වැඩි පිරිසක් මරුට


ඉතාලියේ කොවිඩ් -19 ආසාදිත පුද්ගලයන් 25,085ක් මියගොස් ඇති බව ඉතාලි සිවිල් ආරක්ෂක ඒජන්සිය මෙන්ම, ජෝන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.

ඒ අනුව අද (23දා) අලුයම වනවිට ඉතාලියේ කොවිඩ් -19 සක්‍රීය රෝගීන් 107,699 ක් ඇත.

එහිදී රෝගයෙන් මියගිය සහ සුවය ලැබූවන් ඇතුළු එරටින් මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 187,327කි.



Recommended Articles