ඉතාලියේ කොරෝනා මරණ 75,000 ඉක්මවයි


ගෙවීගිය දිනයේ කොවිඩ් -19 ආශ්‍රිත දෛනික මරණ 347කින් ඉහළ යාමෙන් පසු ඉතාලියේ කොරෝනා වෛරසයේ සමස්ත මරණ සංඛ්‍යාව 75,332ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ දත්ත පෙන්වා දෙයි.

ගෙවීගිය පැය 24 තුළ රට තුළ නව කොවිඩ්-19 ආසාදිතයන් 14,245ක් වාර්තා වී ඇති අතර, වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,155,446කි.



Recommended Articles