ඉතාලිය හදිසි ගංවතුර ආධාර පැකේජයක් දෙයි


ඉතාලියේ උතුරුදිග එමීලියා-රොමග්නා ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටී.

අයහපත් කාලගුණයත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් එදිනෙදා ජනජීවිතයට බාධා පැමිණ ඇති බව එම පළාත් බලධාරීන් පවසයි.

ඒ අනුව ඉතාලි රජය විසින් හදිසි ආධාර පැකේජයක් ලෙස යූරෝ බිලියන 2ක් මෙම ප්‍රදේශයේ ගංවතුරින් විපතට පත්වූවන්ට ලබාදී ඇත.



Recommended Articles