ඉතාලි ජනපති මැටරෙල්ලා දෙවැනි වරටත් දිවුරුම් දෙයි


ඉතාලි ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා සිය දෙවැනි සත් අවුරුදු ජනවරම ආරම්භ කරමින් දිවුරුම් දුන්නේය.

ජනවාරි 29 වැනි දින එරට පාර්ලිමේන්තුව පුළුල් බහුතරයකින් ඡන්දය ලබාදෙමින්, ඔහුගේ නැවත තේරී පත්වීම සිදුවිය.

මැටරෙල්ලා මෙසේ යළිත් අගමැති ධුරයට පත්වූයේ රටේ ප්‍රධාන දේශපාලන බලවේග අනුප්‍රාප්තිකයෙකු සොයා ගැනීමට අපොහොසත් වීමෙන් පසුවය.



Recommended Articles