නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ රික්ටර් පරිමාණ 6.1ක ප්‍රබල භූමිකම්පාවෙන් පසු මියගිය සංඛ්‍යාව 1,150ක් ඉක්මවා ඉහළ ගොස් ඇති බව බක්තාර් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
සිකුරාදා දේශීය වේලාවෙන් පෙරවරු 10.00ට පමණ ඇෆ්ගනිස්ථානයේ පක්ටිකා පළාතට දෙවැනි භූමිකම්පාවක් ඇති වූ අතර අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකුවත් මිය ගිය බව ප්‍රාදේශීය මාධ්‍ය අනාවරණය කරයි.