ඇස්ට්‍රාසෙනෙකා දීම දකුණු කොරියාව යළි ආරම්භ කරයි


වයස අවුරුදු 30 හෝ ඊට වැඩි සුදුසුකම් ඇති පුද්ගලයින් සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීම අද (12දා) සිට නැවත ආරම්භ කිරීමට දකුණු කොරියාව ඉරිදා තීරණය කළ බව යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

වැඩිහිටියන්ගේ රුධිර කැටි ගැසීම් පිළිබඳ යුරෝපීය සමාලෝචනයක් මධ්‍යයේ 60ට අඩු අයට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවන බව දකුණු කොරියාව බදාදා ප්‍රකාශ කර තිබුණි.



Recommended Articles