ඇස්ට්‍රාසෙනෙකා එන්නත ද.කොරියාව අනුමත කරයි


දකුණු කොරියාවේ ආහාර හා ඖෂධ සුරක්‍ෂිතතා අමාත්‍යංශය පැවසුවේ ඇස්ට්‍රාසෙනෙකා හි කොරෝනා වෛරස එන්නත මාත්‍රාව මිලියන 1.57ක් නැව්ගත කිරීමට අවසන් අනුමැතිය ලබා දී ඇති බවයි.

මේ අනුව දකුණු කොරියාවේ එන්නත්කරණ වැඩසටහන සඳහා ඔක්සෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නතද භාවිතයට ගැනීමට නියමිතව තිබේ.



Recommended Articles