ඇල්ජීරියා BRICS හා සම්බන්ධ වීමට අයදුම්පත් දමයි


බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාවෙන් සමන්විත BRICS ආර්ථික සන්ධානය සමග සම්බන්ධ වීමට ඇල්ජීරියාව නිල අයැදුම්පතක් ඉදිරිපත් කර තිබේ.

ජාත්‍යන්තර හවුල්කාරිත්වය සඳහා ඇල්ජීරියානු විදේශ අමාත්‍යාංශයේ විශේෂ නියෝජිතයා උපුටා දක්වමින් විදෙස් වාර්තා මෙය තහවුරු කරයි.

අගෝස්තු මාසයේදී උතුරු අප්‍රිකානු රටේ ජනාධිපති අබ්දෙල්මද්ජීඩ් ටෙබ්බොන් ප්‍රකාශ කළේ තම රට BRICS හා සම්බන්ධ වීමට සූදානම් බවත් මේ සඳහා සියලු කොන්දේසි පාහේ සපුරා ඇති බවත්ය.



Recommended Articles