ඇමේසන් නීතිවිරෝධී පතල් කැණිම්වලට තිත තැබීමක්


බ්‍රසීලයේ ඇමේසන් වනාන්තරය ආශ්‍රිත නීතිවිරෝධී පතල් කැණීම්වලින් ලබාගත් රත්‍රන් ඇතුළු වත්කම් එරට ෆෙඩරල් පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

බ්‍රසීලයේ නව නායකයා පෙන්වා දෙන්නේ මෙම වනාන්තරය තුළ සිදුවන නීතිවිරෝධී වාණිජ කටයුතු හේතුවෙන් වනාන්තරයට මෙන්ම, එය නිජබිම කරගත් ජනතාවටද දැවැන්ත තර්ජනයක් බවයි.

විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ෆෙඩරල් පොලීසිය පවසා සිටියේ මෙසේ අත්අඩංගුවට ගත් රත්‍රන් ටොන් 13ක් විකිණීමෙන් ඇ.ඩො.මිලියන 383ක් ලබාගත් බවයි.



Recommended Articles