මෙක්සිකෝව සහ එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්රාන්තය අතර මායිමේ රියෝ ග්රෑන්ඩ් ගඟේ අනතුරුදායක තරණයකට උත්සාහ කළ පිරිසක් අතරින්, සංක්රමණිකයන් 08දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එක්සත් ජනපද රේගු සහ දේශසීමා ආරක්ෂකයන් මෙම පිරිස් බේරාගැනීමට ප්රතිචාර දැක්වූ අතර, වාර්තාවට අනුව, එක්සත් ජනපද නිලධාරීන් විසින් මළ සිරුරු හයක් සොයා ගෙන තිබේ. එමෙන්ම මෙක්සිකානු පාර්ශ්වය තවත් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබුණි.