උතුරු කොරියාව විසින් දියත් කරන අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලවලට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව සහ එක්සත් ජනපදය විසින් F-35A නිරවද්‍ය මාර්ගෝපදේශක බෝම්බ ප්‍රහාර අභ්‍යාස පවත්වා තිබේ.
කොරියානු අර්ධද්වීපයේ උණුසුම ආසන්න කාලසීමාව තුළ තීව්ර වී තිබුණේ, උතුරු කොරියාව දිගින් දිගටම මිසයිල අත්හදා බැලීම් සිදුකිරීම නිසාය.
ඇමෙරිකාව සහ දකුණු කොරියාව සිදුකරන යුද අභ්‍යාසයන්ට පිළිතුරු වශයෙන් උතුරු කොරියාව මෙම අත්හදා බැලීම් සිදුකරන බව කියැවේ.