ඇමෙරිකාව වසංගතයෙන් මිදීමේ සටනට ළඟයි - ට්‍රම්ප්


මීට මාස හතරකට පෙර නව කොරෝනා වසංගතයට එක්සත් ජනපදය ගොදුරු වීමට පෙර, එක්සත් ජනපදය ඉතිහාසයේ අන් කවර රටකටත් වඩා හොඳින් යමක් කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඒ අනුව මේ වනවිට ඇමෙරිකාව වසංගතයෙන් මිදීම සඳහා සටන් කිරීමට ආසන්න වෙමින් සිටින බව ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේය.

ඇමෙරිකානු නායකයා මෙසේ පවසා සිටියේ එරට නිදහස් දිනයට සමගාමීව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.



Recommended Articles