ඇමෙරිකාව ලෝකයට සෘජු තර්ජනයක් බව චීනය කියයි


එක්සත් ජනපදය ජාත්‍යන්තර පර්යායට සෘජු තර්ජනයක් සහ කලාපීය කැළඹිලිවල වැරදිකරුවා බව එක් අවස්ථාවකට වඩා ඔප්පු වී ඇති බව චීන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක කර්නල් ටැන් කෙෆී පවසයි.

2023 මූල්‍ය වර්ෂය සඳහා ඇ.ඩො.බිලියන 858ක එක්සත් ජනපද ආරක්ෂක අයවැය අතර, තායිවානය වෙත ආරක්ෂක ආධාර සහ ආයුධ ප්‍රසම්පාදනය වෙනුවෙන් ඩොලර් බිලියන 10ක් වෙන්කර ඇති පසුබිමක චීනය හා එක්සත් ජනපදය අතර ආතතිය යළි ඉහළ නංවා තිබේ.



Recommended Articles