ඇමෙරිකාව - ද. කොරියාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක


උතුරු කොරියාව විසින් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල අත්හදා බැලීමෙන් දිනකට පසුව දකුණු කොරියාව සහ එක්සත් ජනපදය ඒකාබද්ධ හමුදා අභ්‍යාස ආරම්භ කර තිබේ.

උතුරු කොරියාව මෙම මිසයිල අත්හදා බැලීම සිදුකර තිබුණේද, ඇමෙරිකාව සහ ද.කොරියාව විසින් සිදුකරන ඒකාබද්ධ හමුදා අභ්‍යාසයන්ට විරෝධය පළකිරීමක් ලෙසිනි.

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් ඇමෙරිකාව, ද.කොරියාව සහ ජපානය යන රටවල විදේශ අමාත්‍යවරුන් හදිසි රැස්වීමක් කැඳවමින් එම රටවල ආරක්ෂාව තර කිරීමට කටයුතු කළේය.



Recommended Articles