ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඓතිහාසික චීන ගමනක


චීනයේ ඓතිහාසික සංචාරයක නිරත එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇත්නනී බ්ලින්කන් චීන ජනාධිපති ෂී ජින්පිං සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

එක්සත් ජනපදය සහ චීනය අතර පවතින මතභේදාත්මක තත්ත්වය උත්සන්න වෙමින් පවතින අවස්ථාවක් ඇමෙරිකාවේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙලෙස චීනයේ සංචාරය කිරීම ලෝකයේම අවධානයට නතුවූ අවස්ථාවක් විය.

මෙහිදී චීනයේ සහ අමෙරිකාවේ සහයෝගීතාව ලෝකයේ ඉදිරි පැවැත්ම කෙරෙහි අතිශය වැදගත් බව චීන ජනාධිපති ෂී ජින්පිං මෙහිදී අවධාරණය කළ අතර, ඉදිරියේ ලෝක සාමය සඳහා දෙරටටම සුවිශේෂී කාර්භාරයක් පැවතී ඇති බව සඳහන් කළේය.



Recommended Articles