ඇමෙරිකානු කොවිඩ් මරණ සංඛ්‍යාව 800,000 ඉක්මවයි


ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ (JHU) නවතම දත්තවලට අනුව එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව අඟහරුවාදා 800,000ක සීමාව ඉක්මවා ගියේය.

ලෝකයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට ලෙස ඇමෙරිකාවේ මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවද කෝටි 5ක් ඉක්මවා ඇති බව JHU දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles