ඇමෙරිකානු කොවිඩ් ආසාදන සියයට 93ක හේතුව ඩෙල්ටා


ඇමෙරිකා එක්සත් ජනපදයේ වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් 93.4%ක් පමණ ඩෙල්ටා ප්‍රභේදය ආශ්‍රිත රෝගීන් බව එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

ඇමෙරිකාවේ අයෝවා, කැන්සාස්, මිසූරි සහ නෙබ්‍රස්කා ඇතුළු ප්‍රන්තවල සංසරණය වන වෛරසයෙන් 98%කටත් වඩා වැඩි ප්‍රමාණයක් මෙම අධික සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයන් බවද කියයි.



Recommended Articles