කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජනපද ජාතික හදිසි අවස්ථාව මාර්තු මස 01 වැනිදායින් ඔබ්බට දීර්ඝ කරන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
ඔහු සඳහන් කළේ කොවිඩ්-19 වෛරසය මගින් මහජන සෞඛ්‍යයට තවදුරටත් ඇති වෙමින් පවතින අවදානම හේතුවෙන් මෙසේ හදිසි අවස්ථාව දීර්ඝ කරන බවයි.