ඇමෙරිකා එක්සත් ජනපදයේ නෑෂ්විල්ලේ හි පාසලක වෙඩි තැබීමක් සිදුකරමින් පුද්ගලයන් 6දෙනෙකුට මරු කැඳවූ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයා යම් මානසික ව්‍යාකූලත්වයකින් සිට ඇති බව අනාවරණය වෙයි.
මුලින් කාන්තාවක ලෙස පසුව පුරුෂයෙකු බවට පත්වූ ඔහු ගිනිඅවි අලෙවිසැල් කිහිපයකින් අවි මිලදී ගැනීමක් සිදුකර ඇති අතර, ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ගිනිඅවි හතක් සොයා ගැනීමට හැකිවී තිබේ.
මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් වයස අවුරුදු 9 ශිෂ්‍යයන් තිදෙනෙකු, අදේශක ගුරුවරයෙකු, විදුහල්පති සහ තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.