ඇන්ජෙලා මර්කල්ගේ ධුර කාලය නිල වශයෙන් අවසන්


ජර්මානු චාන්සලර්වරිය ලෙස ඇන්ජෙලා මර්කල්ගේ වසර 16 ක නිල කාලය 26දා නිල වශයෙන් අවසන් විය.

ඇය ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටේන්මියර්ගෙන් නිල වශයෙන් සේවයෙන් ඉවත්වීමේ සහතිකය ලබා ගත්තාය.

ඒ අනුව ඇයගේ අනුප්‍රාප්තිකයා දිවුරුම් දෙන තුරු ඇය දැන් භාරකාර රජයකට නායකත්වය දෙනු ඇත.



Recommended Articles