ආසාදන වැඩිවීම මධ්‍යයේත් වෙනිසියුලාවේ මැතිවරණයක්


වෙනිසියුලාවේ ආණ්ඩුකාරවරුන්, නගරාධිපතිවරුන් සහ අනෙකුත් ප්‍රාදේශීය දේශපාලනඥයන් තෝරා පත්කර ගැනීම සඳහා එලැඹෙන නොවැම්බර් 21දා එරට ජනතාවට ඡන්ද පොළට යෑමට සූදනමින් සිටියි.

නව කොවිඩ්-19 ආසාදන ඉහළ යා හැකි බවට මහජන සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවා තිබියදීත් මැතිවරණය ආසන්නයේදී බොහෝ දෙනා තම අපේක්ෂකයන්ට සහාය පළ කිරීමට මැතිවරණ රැළි සංවිධානය කර ඇති බවද කියයි.

 



Recommended Articles