ආසාදන වැඩි වනවිට ග්‍රීසිය එන්නත් අනිවාර්ය කරයි


ගිම්හාන සංචාරක සමය තුළ ආසාදන ඉහළ යන බැවින් වෛරසය පැතිරීම සීමා කිරීමට ග්‍රීසිය විසින් ඇතැම් වෘත්තිකයන් සඳහා කොවිඩ්-19 එන්නත් කිරීම අනිවාර්ය කර තිබේ.

"සමහරුන් නිසා රට යළිත් වසා දමන්නේ නැහැ" ග්‍රීක අගමැති කිරියාකොස් මිට්සෝටකිස් රූපවාහිනී සාකච්ඡාවකදී කියා සිටියේය.

හෙද නිවාස කාර්ය මණ්ඩලයට වහාම එන්නත ලබාදිය යුතු අතර, සෞඛ්‍ය සේවකයින්ට සැප්තැම්බර් 1දා සිට එන්නත ලබාදිය යුතු බව මිට්සෝටකිස් පැවසීය.



Recommended Articles