ආර්ජන්ටිනාවේ අවු. 3 සිට 11 දරුවන්ට සීනොෆාම් ලබාදෙයි


ආර්ජන්ටිනාව චීනයේ සීනොෆාම් සමූහයේ කොවිඩ්-19 මර්දන එන්නත අවුරුදු 3 සිට 11 දක්වා දරුවන් සඳහා ලබාදීම ආරම්භ කරන බව එරට සෞඛ්‍ය ඇමති නිවේදනය කළේය.

2021 වසර අවසානය වන විට අවු. 3ට වැඩි සියලුම පදිංචිකරුවන්ට එන්නත් කිරීමට ආර්ජන්ටිනාව සැලසුම් කරයි.



Recommended Articles