අසාද් කැබිනට්ටුව සොලවයි


සිරියානු ජනාධිපති බෂර් අල්-අසාද් සිය කැබිනට් මණ්ඩලයේ පැහැදිලි වෙනසක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව, සිරියානු ජනාධිපතිවරයා අමාත්‍යවරුන් පස් දෙනෙකු වෙනසක් කර ඇති අතර, සිරියාවේ ඛනිජ තෙල් අමාත්‍ය ධුරයද එසේ වෙනස් කර තිබේ.



Recommended Articles