අසර්බයිජාන් සමග සටන් විරාමයක් - ආමේනියාව


ආර්මේනියාව බ්‍රහස්පතින්දා අසර්බයිජාන් දේශ සීමාවේ සටන් විරාමයක් පිළිබඳ ගිවිසුමක් ප්‍රකාශයට පත් කළ බව විදෙස් වාර්තා පවසයි.

"ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත්වීමත් සමග සටන් විරාමයක් පිළිබඳ එකඟතාවකට පැමිණීමට හැකිවුණා" ආර්මේනියා ආරක්ෂක මණ්ඩලයේ ලේකම් ආර්මේන් ග්‍රිගෝරියන් පැවසීය.

2020 න් පසු දෙරට අතර ඇති වූ මාරාන්තික ප්‍රචණ්ඩත්වය සිය ගණනක් මරා දමමින් දිනකට පසු බදාදා ජාත්‍යන්තර සාම ප්‍රයත්නයන් තීව්‍ර විය.



Recommended Articles