අවුරුදු 5ට අඩු දරුවන්ට කොවිඩ් එන්නත් අරඹයි


මාස 6 දක්වා දරුවන් සඳහා මෙඩෙර්නා සහ ෆයිසර් කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදීම එක්සත් ජනපදය තුළ ආරම්භ කර තිබේ.

මෙම එන්නත් හදිසි භාවිතය සඳහා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය අවසර දීමෙන් පසුව මෙසේ දරුවන් එන්නත් කිරීම ආරම්භ කර ඇත.

එක්සත් ජනපදය තුළ යළිත් වටයකට කොවිඩ්-19 හි ඔමික්‍රොන් ප්‍රභේද හිසඑසවීමක් වාර්තා වීමත් සමග මෙසේ එන්නත්කරණය යළිත් වේගවත් කර තිබේ.



Recommended Articles