සෝමාලියාවේ ආරක්ෂක හමුදා සහ ජාත්‍යන්තර හවුල්කරුවන් විසින් පහළ ෂබෙල් කලාපයේ ජනලේ දිස්ත්‍රික්කයට බටහිර දෙසින් ප්‍රදේශයක විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.
මෙම මෙහෙයුමේදී අල්-ෂබාබ් සටන්කාමීන් 136දෙනෙකු මිය ගොස් තවත් 100දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සෝමාලි ජාතික පුවත් ඒජන්සිය වාර්තා කරයි.