අරාබි ලීග සමුළුව සෞදියේදී


32වැනි අරාබි ලීග සමුළුව මෙවර සෞදි අරාබියේදී පැවැත්වෙන බව නිල වශයෙන් දැනුම් දෙයි.

අරාබි ලීගයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා පවසා සිටියේ එලැඹෙන මැයි මාසියේ 19 වැනිදා සෞදි අරාබියේ රියාද් නගරයේදී මෙම සමුළුව පැවැත්වෙනු ඇත.

මෙම සමුළුවේදී ඊශ්‍රායල්-පලස්තීන ගැටුමේ සිට, සිරියාවේ, යේමනයේ සහ ලිබියාවේ අර්බුද ආදී විවිධ මාතෘකා සාකච්ඡාවට බඳුන්වන බව අරාබි රාජ්‍යයන් පවසයි.



Recommended Articles