අයිස්ලන්තයේ ග්ලැසියර දියවීම ඡායාරූප එකතුව ඇසුරෙන් දැකීම


අයිස්ලන්තයේ ග්ලැසියර දියවීම ආරම්භ වී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් පසුගියදා ප්‍රසිද්ධියට පත්ව තිබුණි.

ස්කොට්ලන්තයේ සහ අයිස්ලන්තයේ ඡායාරූප ශිල්පීන් පිරිසක් වර්ෂ 1980 සිට මේ දක්වා ලබාගෙන තිබූ ඡායාරූප එකතුවක් ලෙස මෙය ප්‍රසිද්ධ කර ඇත.

වර්ෂ කිලෝමීටර් 7,700ක පමණ වපසරියක් වැසී ඇති වටනාජෝකුල් අයිස් තට්ටුව ආශ්‍රිතව මෙම ඡායාරූපය දැක්වුණු අතර, ඉතා කෙටි කාලසීමාවක් තුළ එහි පැහැදිලි වෙනසක් දැකිය හැකි බව මෙම ඡායාරූප සාක්ෂි දරයි.



Recommended Articles