අයිඩා කුණාටුව ඇමෙරිකාවේ දකුණුදිගට දැඩි බලපෑම් කරයි


අයිඩා සුළි කුණාටුව ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණුදිග ප්‍රාන්තයන්ට දැඩි බලපෑමක් කරමින්, ලුසියානා ප්‍රාන්තයට සුළඟ සහ වර්ෂාව හේතුවෙන් වෙරළ තීරය සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ.

එමෙන්ම නිව් ඕර්ලියන්ස් හිි විදුලි බල පද්ධතිය මුළුමනින්ම බිඳ වැටුණු අතර ලුසියානා සහ මිසිසිපි හි මිලියන ගණන් පිරිසක් විදුලිබලය නොමැතිව කල් ගෙවති.

බලධාරීන් පවසන අන්දමට, හානියේ සම්පූර්‍ණ තත්ත්වය අනාවරණය කර ගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, අවම වශයෙන් එක් මරණයක්වත් සිදුව ඇති බව විශ්වාස කෙරෙයි.



Recommended Articles