පිලිපීනයේ මෑත කාලීන අයහපත් කාලගුණය හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 11දෙනෙකු මිය ගොස් ඇති බව සිවිල් ආරක්ෂක කාර්යාලයේ ඒකාබද්ධ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී ඩියාගෝ ඇගස්ටින් මරියානෝ පවසයි.
අඟහරුවාදා උදෑසන වන විට පුද්ගලයින් 263,906දෙනෙකු දිගින් දිගටම ඇදහැලුණු අධික වර්ෂාවෙන් පීඩාවට පත්ව ඇති බව මරියානෝ පැවසීය.