අප්‍රිකාවේ අඟ අර්බුදයක


අප්‍රිකාවේ අඟ ලෙස සැලකෙන ඉතියෝපියාව, සෝමාලියාව සහ කෙන්යාව යන රටවලට බලපෑ දරුණු නියං තත්ත්වය හේතුවෙන් පශු සම්පත මිලියන 9.5ක් විනාශ වී ඇති බව ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ නියං කාලගුණික තත්ත්වයේ ආරම්භයේ සිට පශු සම්පත කෙරෙහි මෙසේ දැඩි බලපෑමක් සිදුව ඇති බවය.

මෙම මූලික පශු සම්පත එම ජනතාවගේ එදිනෙදා ජීවිකාව, ආදායම මෙන්ම, බොහෝ ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපුරාලන ප්‍රභවය බවද ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙයි.



Recommended Articles