ජපානයේ අභිනව නරුහිතෝ අධිරාජ්‍යයා අභිෂේකය ලැබීමේ අවස්ථාව මැයි 01 වැනිදා ජපානයට වඩාත් සුවිශේෂී දිනයක් විය.
අධිරාජ්‍ය අසිපත සහ ආභරණ නිල වශයෙන් අභිනව නරුහිතෝ අධිරාජ්‍යයා වෙත පිරිනැමුණු අතර, මෙය ඔහුගේ රාජාභිෂේකය සමග පැවති ප්‍රථම නිල රාජකාරියද වෙයි.
මේ සමග රෙයි වා අධිරජ යුගය අභිනය නරුහිතෝ අධිරාජ්‍යයා සමග මින් ඉදිරියට ක්‍රියාත්මක වන අතර, ඔහුගේ අධිරාජ්‍යය කාලය අවසන් වනවිට එම රාජවාංශය අවසන් වනු ඇත.
නරුහිතෝ අධිරාජ්‍යයා සමග අධිරජ බිරිඳ වන මසාකෝද මෙම අවස්ථාවට සම්බන්ධව සිටියේ ජපාන රාජකීය පවුලේ සියලු දෙනා සමගිනි.