එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ජනවාරි 13 වැනි දින යුක්රේනය සම්බන්ධයෙන් රැස්වීමක් පවත්වනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
යුක්රේනය සම්බන්ධයෙන් මීට පෙරද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සැසිවාරයන් පවත්වා ඇති අතර, එහි වත්මන් තත්ත්වය විමසා බැලීමක් මෙම නවතම රැස්වීමේ අරමුණ විය හැකි බවද පැවසෙයි.
කෙසේ වෙතත්, යුක්රේන යුද ගැටුම් හේතුවෙන් අදාළ රටවලටම මෙන්ම, ලෝක ආර්ථියකටම මේ වනවිට බලවත් පහරක් එල්ල වී ඇත්තේ සැපයුම් දාම කඩාකප්පල්වීම හා බලශක්ති අර්බුදයන් නිසාවෙනි.