ඊජිප්තුවේ ගිගාවොට් 10ක සුළං බලශක්ති ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා නව ගිවිසුමක් අත්සන් කර තිබේ.
මෙම ගිවිසුම් අත්සන් කිරීම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයේඩ් අල් නහ්යාන් සහ ඊජිප්තු ජනාධිපති අබ්දෙල්-ෆටාහ් අල්-සිසී අතර සිදුව ඇත.