G7 රාජ්‍යයන් ඔමික්‍රෝන් මත හදිසි ක්‍රියාමාර්ගයක් ඉල්ලයි


නව ප්‍රභේදයක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන අතරතුර, G7 රාජ්‍යයන්ද ඔමික්‍රෝන් මත හදිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වෛරස ප්‍රභේදයේ දරුණු ප්‍රතිවිපාක ගැන අනතුරු අඟවා ඇති පරිදි, G7 සෞඛ්‍ය ඇමතිවරු විසින් ලොව පුරා පැතිරී ඇති ඉතා සම්ප්‍රේෂණය කළ හැකි නව මෙම නව වෛරස ප්‍රභේදයට එරෙහිව සටන් කිරීමට මෙසේ හදිසි ක්‍රියාමාර්ගයක් ඉල්ලා තිබේ.



Recommended Articles