G7 න් ඩො.බිලියන 19.8ක අයවැය ආධාර ලබාදීමක්? By නරේන් විශ්වජීත් // 2022 මැයි 21 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} G7 රාජ්‍යයන් සමූහය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව ඔවුන් යුක්රේනය සඳහා ඇ.ඩො.බිලියන 19.8ක අයවැය ආධාරයක් එක්රැස් කර ඇත. එමෙන්ම, මෑතකාලීන අවශ්‍යතා සපුරාලීම සඳහා ඇ.ඩො.බිලියන 9.5ක්ද ඊට ඇතුළත් බව රටවල නායකයින් පවසයි. Facebook Twitter Google+ Recommended Articles