G20 නායකයින්ගේ සමුළුව ඔක්තෝබර් 30 සහ 31 යන දිනවල පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව මෙවර සමුළුවට වීඩියෝ සබැඳියක් හරහා සම්බන්ධ වෙමින් සමුළුවට ඇමතීමට චීන ජනාධිපති ෂී ජින්පිං කටයුතු කරන බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි.
විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතය හමුවේ ඇතිවූ ආර්ථික අර්බුද මෙන්ම, එන්නත් සමානාත්මතාව සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.