BRICS හි චීන සත්කාරක වසර මේ වනවිට ප්‍රතිඵලදායක වී ඇති බව චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.
2022 දී යාන්ත්‍රණයේ මුලසුන දරන චීනය විසින් සත්කාරකත්වය දරන BRICS සම්බන්ධ රැස්වීම් මාලාවක් අවසන් වීමෙන් පසුව වැන්ග් මේ බව ප්‍රකාශ කළේය.
චීනය, රුසියාව, ඉන්දියාව, බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් මෙම එකතුව සැදී ඇති අතර, මෙය ලෝක බලවතුන්ට අභියෝගාත්මක සන්ධානයකි.
BRICS යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාවේ නැගී එන වෙළඳපල සමූහයක් සඳහා වන කෙටි යෙදුමයි.