75 වැනි ලෝක සෞඛ්‍ය සමුළුව ජිනීවා නුවරදී


ලෝක සෞඛ්‍ය සමුළුවේ (WHA) 75 වැනි සැසිවාරය ජිනීවා හිදී 22දා ආරම්භ වීමට පෙර විවිධ ලෝක නායකයින් සහ සෞඛ්‍ය ප්‍රධානීන් ස්විට්සර්ලන්තයට රැස්ව සිටිති.

"සාමය සඳහා සෞඛ්‍යය, සෞඛ්‍යය සඳහා සාමය" යන තේමාව යටතේ පවත්වනු ලබන මෙම දින හතක රැස්වීම කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිට ප්‍රථම මුහුණට මුහුණ සෞඛ්‍ය රැස්වීම වනු ඇත.

තේරී පත් වූ සෞඛ්‍ය සභාවේ සභාපති, රාජ්‍ය නායකයින්, විශේෂ ආරාධිත අමුත්තන්ගේ දේශන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දේශනය සහ සෞඛ්‍ය සම්මාන ඉදිරිපත් කිරීම සමග මෙම සමුළුව ඇරඹෙයි.



Recommended Articles